Thaaaru Stories Logo
Pre-Order Offer + Free Bag

බාලාංශේ 2

Pre-order now! අලුත් කතා සහ නොමිලේ ලස්සන බෑගයක්!

Free tote bag with Book 2

Free Gift with Book 2!

Get a beautiful tote bag featuring artwork from Book 2 stories

LKR 1,000
LKR 1,400
29% OFF

Shipping: LKR 215

Delivery: 3-5 business days + Free Bag

Secure Payment
Fast Shipping
Tharu Rajapaksha - Author
Author's Message

මෙන්න මේකයි කතන්දරේ ඈ....

“හරී... අහගන්නකෝ... මනුස්සයෙක්ට හීන තියනවා පොඩි කාලේ ඉඳලා, මේ දියුණුවෙමින් පවතින ලංකාවේ අයට ඒ හීන තමයි දොස්තර කෙනෙක් වීම හෝ ඉන්ජිනේරුවෙක් වීම, මට ඔය දෙකම තිබ්බේ නෑ, මට තිබ්බේ ආසාව නළුවෙක් වෙන්න, එහෙම නළු පෙනුමක් නැතිවුණත් යම් විකටානුරූපී පෙනුමක් තිබ්බා මට ඒ කාලේ ඉඳන්ම, ඒ නිසා මම ආසා කලේ විකට රංගන ශිල්පියෙක් වෙන්න.”

“හැබැයි දොස්තර, ඉංජිනේරු, නළු ඔය තුනටම හීන තිබ්බාම කියමුකෝ, ඒත් මගේ තුන් හිතකවත් පොතක් එළිදක්වන්න හීනයක් හිතක් තිබ්බේ නෑ, කොහොම හරි මම අවුරුදු ගානක් තිස්සේ ලියපුවා එකතු කරලා කරලා සහ ලක්ශාන් බල කරලා බාලාංශේ 1 පොත එළි දැක්වූවා, ඔයා කියන්නේ ඒ පොතට හම්බුණා මාර විදිහට ප්‍රතිචාර... මේ මොහොතේත් ඔයා ඒ පොත කියවලා නැත්නම් ඒක අරන් කියවන්න.”

Tharu Rajapaksha

පොතේ අයිතිකාරයා

මෙන්න බාලාංසේ 1 ගැන කිව්ව ඒවා

Facebook testimonial 1
Facebook
Facebook testimonial 2
Facebook
Facebook testimonial 3
Facebook
Facebook testimonial 4
Facebook

මගේ ventriloquism වීඩියෝ, තව කෑම review වගේම ලියපු තව කතා මෙතනින් බලන්න

Story Behind the Books & Thaaru

Exclusive videos from the author and dive deeper into the world of බාලාංශේ

Ventriloquism at Charana TV

Ventriloquism at Charana TV

Interview at Charana TV

Siyatha TV Interview

Siyatha TV Interview

Interview at Siyatha TV

ITN Pini Viyana Interview

ITN Pini Viyana Interview

Interview at ITN

Sirasa TV Interview

Sirasa TV Interview

Interview at Sirasa TV